Dienstag, 13. Januar 2015

INVESTMENT වෙබ් අඩවි නිවැරදිව භාවිතා කරමු

හරි යාලුවනේ මුලින්ම එහෙනම් කියන්නම්කො මේ SITE එක මොකක්ද සහ මේකේ සල්ලි ගෙවන්නේ කොහොමද කියල. මොකද නැත්නම් ඔයාල හිතයි මේකත් සල්ලි ටික නැති කරගන්න වැඩක් වේවි කියල. මම කවදාවත් දෙන්නේ නෑ ඔයාලට මේක SURE නැත්නම්. මොකද මාත් එක්ක දිගටම හිටපු අය දන්නවා ඇතිනේ මම ඔයාලට EMAIL වලින් සහ හැකි සෑම ආකාරයකින්ම උදවු කරනවා කියලා. එකයි මේක ගැන කියන්න හිතුනේ. මොකද මේකේ ඔයාලට කරන්න කිසිම දෙයක් නෑ. දිනපතා ACCOUNT එකට LOG වෙලා ඔයාලට අද දවසේ ලැබුණු මුදල බලන්න සහ ඔයාලට ඒ මුදල් ගන්න හිතුනම ගන්න හෝ එහෙමත් නැතිනම් ඒ මුදල් නැවත INVEST කරලා වැඩි මුදලක් හොයන්න තියෙන්නේ. මේ දේට ඔයාලට අවශ්‍ය හැම උපදෙසක්ම මම මේ POST එකෙන් දෙනවා.මුලින්ම කියන්න ඕනේ REGISTER වුනාට පස්සේ වැඩේ පටන් ගන්න කලින් මේ POST එක හොදට තේරුම් අරගෙන ඉන්න.

එහෙනම් මුලින්ම REGISTER වෙලා ඉමු.





එහෙනම් මුලින්ම බලමු මේකේ ඔයාලට සල්ලි ගෙවන්නේ කොහොමද කියලා. මේ SITE එකට අපි දාන මුදල් එයාලා යොදවනවා BITCOIN MINING වලට.(මේකෙන් සල්ලි හොයන්න BITCOIN MINING ගැන දැනගන්න ඕනේ නෑ. $$$ වලින් ගනුදෙනු ඔක්කොම වෙන්නේ. ඒ හන්දා බයවෙන්න එපා). ඒ කියන්නේ ඒ අය BITCOIN උපයනවා අපි INVEST කරන මුදල් වලින් ගන්න SERVERS USE කරලා. ඒ කියන්නේ අපේ මුදල් ඉබේම වැඩි වෙනවා. මොකද එක BITCOIN එකක අගය මේ වෙනකොට 540$-830$ අතර වෙනවා. දැන් තේරෙනවා ඇතිනේ අපි දාන මුදල් වලින් 150% සිට 225% දක්වා නැවත ලැබෙන්නේ කොහොමද කියලා. මේක 100% ම SURE වගේම නිත්‍යානුකූල දෙයක්. ඒ හන්දා පොඩ්ඩක්වත් බයවෙන්න එපා මේ වැඩේ කරන්න.

හරි එහෙනම් වැඩේ පටන් ගමු. ඔයාල මම දුන්න LINK එකෙන් ගිහින් REGISTER වෙන්න ඕනේ මුලින්ම. ඔයා REGISTER වෙනකොට EMAIL ADDRESS එක හරියටම ලබාදෙන්න ඕනේ සහ අනිවාර්යෙන්ම ගොඩක් හොද PASSWORD එකක් දාන්න. මොකද මේකත් BANK ACCOUNT එකක් හන්දා අපේ සල්ලි අපි පරිස්සම් කරගන්න ඕනෙනේ. ඒ වගේම වැඩ කරන EMAIL එකක් දෙන්න සහ අඩුම දින 2 - 3 කට සැරයක්වත් EMAIL එක සහ SITE එකට LOG වෙලා බලන්න ඕනේ.

දැන් ඔයාල ACCOUNT එක හදාගන්න ඇතිනේ. ඊළගට කරන්න තියෙන්නේ ඔයාලගේ SETTINGS ටික හදාගන්න එක. ඒ සදහා මුලින්ම පහල පෙන්නලා තියෙන විදියට ඔයාගේ ACCOUNT එකේ වම් අත පැත්තේ තියෙන My Account කියන SECTION එකේ තියෙන Settings කියන එකට යන්න.


















සැ.යු.


මෙහිදී REGISTER වුනු ගමන් පෙන්වන 100$ ලබාදෙන්නේ ඔබට INVEST කිරීමට පෙර ඒ පිළිබද ඉගෙනීමට අවශ්‍යනම් ඒ සදහා ලබාදෙන DEMO මුදල ලෙසයි. එනම් ඒ මුදල මගින් ඔබට විවිද PLANS ගෙන ඒවා වැඩ කරන අයුරු ඉගෙනීමට පමණි. එය WITHDRAW කිරිමට නොහැක. ඔබ පළමු DEPOSIT එක කල සැණින් ඔබගේ DEMO ACCOUNT එක ACTIVATED ACCOUNT බවට පත් වෙන අතර සියලු DEMO ACCOUNT එකෙන් කල ක්‍රියාකාරකම් ඉවත් වේ. ඒ නිසා කැමතිනම් සල්ලි දාන්න කලින් ඒ විදියට TRY කරලා බලන්න.



දැන් අපි බලමු කොහොමද SETTINGS ටික හදන්නේ කියලා. මගේ උපදෙස නම් PAYZA ඔබගේ PAYMENT PROCESSOR ලෙස SET කරගන්න ලෙසයි. එයට හේතුව වන්නේ PAYZA ලංකාවට කිසිදු අවුලක් නොමැතිව ඉතා හොදින් වැඩ කරන බැවිනි. දැන් පහත පෙන්වා ඇති පරිදි අවශ්‍ය විස්තර ඇතුලත් කර SAVE ඔබන්න.





දැන් ඔබට පහත වෙබ් පිටුව ලැබෙනු ඇති අතර ඔබගේ EMAIL එකට ඉලක්කම් කිහිපයක PIN එකක් ලැබී ඇත. ඒ PIN එක පහත පෙන්න ඇති ස්ථානයට දමා SAVE ඔබන්න.












දැන් ඔබගේ මුලික කටයුතු අවසන්. දැන් ඔබට අවශ්‍යනම් ඔබට DEMO ACCOUNT එකේ ඇති 100$ මගින් TEST TRANSACTION කිහිපයක් කර මෙය ඉගෙනීමට හැකිය. නැතිනම් මෙතැන් පටන් මම කියා දෙන අයුරින් කෙලින්ම මුදල් දමා ඔබගේ ගිණුම පටන් ගත හැක.

මුලින්ම මම කියල දෙන්න යන්නේ ඔබගේ ACCOUNT එකට මුදල් දමාගන්නා අයුරු පිලිබදවයි.

ඒ සදහා මුලින්ම පහල පෙන්නලා තියෙන විදියට ඔයාගේ ACCOUNT එකේ වම් අත පැත්තේ තියෙන My Account කියන SECTION එකේ තියෙන Deposit කියන එකට යන්න.




















දැන් ඔයාලට පහත පරිදි PAGE එකක් ලැබේවි.
























දැන් ඔයාලට කරන්න තියෙන්නේ Deposit Amount (USD) ලෙස ඇති තැනට 10 ගුණාකාරයක් ලෙස DEPOSIT කිරීමට අවශ්‍ය මුදල දමා , Payment Processor තෝරල Submit ඔබන එක විතරයි. එතකොට සාමාන්‍ය විදියට ඒ අදාළ Payment Processor ගේ Web Site එකට යාවි. එහිදී ඔබගේ Account එක Log වී අදාළ මුදල ගෙවූ පසු නැවතත් ඔබ කලින් සිටි පිටුවට යොමු වනු ඇත.

උදා.


ඔබට 50$ ක් Payza බාවිතා කර ඔබගේ Account එකට දැමීමට අවශ්‍ය යයි සිතන්න. ඔබ කල යුත්තේ 50 යන්න type කර , Payza යන්න තෝරා Submit කර උපදෙස් පිලිපැදීමයි.


ඉන් පසු ඔබ දැමු මුදල ඔබගේ My Account යටතේ ඇති Overview යන්නට යාමෙන් පහත පරිදි බලාගත හැක. එහි පෙන්වා ඇති  මුදල් ප්‍රමාණ වල තේරුම පහත රුපයේ දක්වා ඇත.




















හරි දැන් එහෙනම් මුලික දැනුම හරිනේ. දැන් අපි බලමු මේකේ තියෙන PLANS වර්ග මොනවද සහ කෝවද වඩාත්ම ලාබ සහ ලංකාවේ අපට ගන්න පහසු කියල.

මෙහි පහත දක්වන Plans 4 තියෙනවා.

Doubler

මෙහිදී ඔබ 10$ ගුණාකාර ලෙස Plan මිලදී ගත යුතු අතර දින 99 පසු ඔබ Invest කරනු ලබන සෑම 10$ ටම 19.80$ ලැබෙනු ඇත, මෙහිදී දිනකට 2% පොලියක් ඔබගේ ගිණුමට දිනපතා එකතු වන අතර දින 99 ඉවර වීමට පෙර අවශ්‍යනම් එම එකතුවන මුදල් එලියට ගත හැකි වේ. ඔබ මෙම Plan එක මිලදී ගතහොත් කිසිදු යමක් කිරීමට අවශ්‍ය නොවේ.





උදා :- ඔබ අද දින 10$ Plan 10ක් ගතහොත් ඔබට සෑම පැය 24 කට වරක්ම පොලිය ලෙස 2$ එකතු වේ. අවශ්‍යනම් ඔබට දිනපතා හෝ සතිපතා මේ මුදල ලබාගත හැකි අතර මුදල් ඉල්ලු සැණින් ඔබගේ ගිණුමට මෙම මුදල් බැර වේ.


Adpack

මෙහිදී ඔබ 20$ ගුණාකාර ලෙස Plan මිලදී ගත යුතු අතර දින 50 පසු ඔබ Invest කරනු ලබන සෑම 20$ ටම 30$ ලැබෙනු ඇත, මෙහිදී දිනකට 3% පොලියක් ඔබගේ ගිණුමට දිනපතා එකතු වන අතර දින 50 ඉවර වීමට පෙර අවශ්‍යනම් එම එකතුවන මුදල් එලියට ගත හැකි වේ. 

නමුත් මෙම Plan එක මිලට ගතහොත් ඔබ අනිවාර්යෙන්ම දිනකට ඔබට ලැබෙන ADS කිහිපය බැලිය යුතු වේ. ඒ සදහා ඔබ වම් ඇත පස මෙනුවේ ඇති Adpack Job යන්න Select කර යුතුය. එහිදී සෑම පැය 24 කටම වරක් ඔබට AD කිහිපයක් ලබා දේ.


Bitmining

මෙහිදී ඔබ 500$ ගුණාකාර ලෙස Plan මිලදී ගත යුතු අතර දින 100 පසු ඔබ Invest කරනු ලබන සෑම 500$ ටම 1250$ ලැබෙනු ඇත, මෙහිදී දිනකට 2.5% පොලියක් ඔබගේ ගිණුමට දිනපතා එකතු වන අතර දින 100 ඉවර වීමට පෙර අවශ්‍යනම් එම එකතුවන මුදල් එලියට ගත හැකි වේ. ඔබ මෙම Plan එක මිලදී ගතහොත් කිසිදු යමක් කිරීමට අවශ්‍ය නොවේ. නමුත් මුලිකව දැරිය යුතු වියදම අධිකය. ඔබට එම මුදල දැරිය හැකිනම් ඉතා ලාබදායි Plan එකකි. මෙහිදී සිදුවන්නේ ඔබ වියදම් කරනු ලබන මුදලින් Bitcoin ඉපයීම සදහා Pool මිලට ගැනීමයි.

මෙහිදී ඔබට ලැබෙන 1250$ ට අමතරව තවත් 30% ක මුදලක් කල් පිරිමේදී හිමිවේ.


CPA-Camp

මෙහිදී ඔබ 200$ ගුණාකාර ලෙස Plan මිලදී ගත යුතු අතර දින 90 පසු ඔබ Invest කරනු ලබන සෑම 200$ ටම 450$ ලැබෙනු ඇත, මෙහිදී දිනකට 2.5% පොලියක් ඔබගේ ගිණුමට දිනපතා එකතු වන අතර දින 90 ඉවර වීමට පෙර අවශ්‍යනම් එම එකතුවන මුදල් එලියට ගත හැකි වේ. මෙහිදීද ඔබට කිසිදු යමක් කිරිමට අවශ්‍ය නොවන අතර මෙහිදී සිදු වන්නේ ඔබ යොදනු ලබන මුදල් Google සහ Facebook වැනි සමාගම් වල Ads සදහා යෙදවිමයි.

මෙහිදී ඔබට ලැබෙන 1250$ ට අමතරව තවත් 20% ක මුදලක් කල් පිරිමේදී හිමිවේ.


ඉහත සදහන් සියලු Package හි සාරාංශය පහලින්















දැන් එහෙනම් අපි බලමු කොහොමද Doubler Package එකෙන් එකක් ගන්නේ කියල. මේ විදියටම තමා අනිත් ඒවත් ගන්නේ කිසි වෙනසක් වෙන්නේ නෑ.

මුලින්ම වම් අත පැත්තේ මෙනුවෙන් Buy Position යන්න තෝරන්න. 

ඊළගට පහත පෙන්වා ඇති පරිදි අවශ්‍ය තොරතුරු දමා Buy යන්න Click කරන්න.














දැන් එහෙනම් අපි බලමු කොහොමද ගත්ත Package වල කල් ඉකුත් වන දිනයන් සහ මේ වන විට ඒ ඒ Package වලින් අපට ලබී ඇති මුදල් ප්‍රමාණ බලන්නේ කියල.

මේ සදහා වම් අත පැත්තේ මෙනුවෙන් Position Status යන්න තෝරන්න. එවිට පහත පරිදි ඒවා පෙන්වයි.














දැන් දිනපතා ලැබෙන මුදල් වෙන වෙනම සහ කරන ලද Deposit , Withdrawal සහ ලැබුණු කොටස් මුදල් සහ පොලී මුදල් බැලීමට වම් අත පැත්තේ මෙනුවෙන් Transaction History යන්න තෝරන්න. එවිට පහත පරිදි ඒවා පෙන්වයි.
















දැන් අපි බලමු ලැබෙන මුදල් Withdraw කරන විදිය. මේ සදහා වම් අත පැත්තේ නුවෙන් Withdraw යන්න තෝරා පහත උපදෙස් පිළිපදින්න.